Friday, October 24, 2014

තහනම් කරලා තියෙන වෙබ් සයිට් බලන විදිය... How To View Banned Sites

තහනම් කරලා තියෙන වෙබ් සයිට් බලන විදිය...

How To View Banned Sites

          ඔයාලා දන්නවනේ හුගක් web-sites තහනම් කරලා තියෙන විත්තිය. ඒවායේ නුසුදුසු දේවල් තියෙන හන්දයි එහෙම කරලා තියෙන්නේ. නමුත් නිකමට වගේ මේක ඔයාලට කියන්න හිතුණා. නිකන් ජොලියට වගේ. කරන්න තියෙන්නේ මෙච්චරයි. පහළ දාලා තියෙන ලින්ක් එකෙන් ගියාම වෙබ් අඩවි 3ක් එනවා. ඒ ඕනම web-site එකකට ගිහිල්ලා ඔයාලට යන්න ඕන web-site එක සදහන් කරලා එන්ටර් වෙන්න. බ්ලොක් කරපු ඕනම site එකක් වීව් වෙනවා. මේක සරල ක්‍රමයක්, තව ක්‍රම තියෙනවා . ඒවා පසුව සදහන් කරන්නම්.

Go any of these web-sites and enter banned web sites and view it.



Thursday, October 23, 2014

ආයු අපේක්ෂාවට පෙර මිය යාමට පිරිමි ජාන සම්බන්ධ වෙයි

පිරිමි වර්ගයා තුළ ඇති Y වර්ණදේහය (Y Chromosome) ගැන අලුත් සොයාගැනීම

Y වර්ණදේහය (Y Chromosome) පිරිමි අය කෙරෙහි ඇති වන පිළිකා සහ ආයු කාලය කෙරෙහි බලපාන බව සොයා ගනී

Sinhala Articles for Sinhala People

x-y-chromosome
පිරිමි Y වර්ණදේහය (Y Chromosome) පිළිකා සමග සටන් කිරීම සහ ආයු කාලය වැඩි කිරීම හා බැදී ඇති බව විද්‍යාඥයන් පවසයි. ස්වීඩන් විශ්වවිද්‍යාලයේ වයස්ගත මිනිසුන් 1153 ක් සදහා කරන ලද පර්යේෂණයකින් හෙලි වී ඇත්තේ Y වර්ණදේහය (Y Chromosome) ඇති අයට වඩා 
Y වර්ණදේහය (Y Chromosome) හානි වූ අය 
අවුරුදු 5.5 ක් කලින් මිය යන බවයි.

යුරෝපයේ ගැහැණූන් පිරිමි අයට වඩා සාමාන්‍යයයෙන් අවුරුදු 7.5 ක් පමණ ජීවත් වන බව සොයාගෙන ඇත. නමුත් එහි සත්‍යතාවය අනාවරණය කරගෙන නැත. පිළිකා පර්යේෂකයන් පවසන්නේ මෙය චමත්කාරජනක දෙයක් ලෙසය.

විද්‍යාඥවරුන් තක්සේරු කරලා තියෙනවා Y වර්ණදේහය (Y Chromosome) හානිවීම බොහෝ සෙයින් බලපාන්නේ වයස අවුරුදු 70 ත් 80 ත් අතරේදී බව.


Tumour Prevention 

පිළීකා වලින් වැළකීම

විද්‍යාඥවරුන් පවසන්නේ පිරිමි වර්ගයාගෙන් සැළකිය යුතු පිරිසක් ආයු අපේක්ෂාවට පෙර මිය යන බවය.

පර්යේෂක වරුන් පවසන්නේ Y වර්ණදේහය (Y Chromosome) සහ ආයු අපේක්ෂාවට පෙර මිය යාම වයසට යාම මෙන්ම සෞඛ්‍ය ගැටලු මත තීරණය වන බවයි.

බොහෝ අය සිතා සිටින්නේ Y වර්ණදේහය (Y Chromosome) සම්බන්ධ වන්නේ ලිංගිකත්වය නිර්ණය කිරීම (Sex Determination) සහ ශුක්‍රානු නිපදවීම  (Sperm Production) සදහා පමණක් බවයි. නමුත් එපමණක් නොව සත්‍ය වශයෙන්ම මේ ජාන වලින් පිළිකා වලට එරෙහිව සටන් කිරීමේ හැකියාවක් ද ඇත.

මෙම අධ්‍යයනයෙන් ඔප්පු වූයේ  Y වර්ණදේහය (Y Chromosome) හානි වීමේ , එනම් LOY (Loss Of Y Chromosome) තත්වයක් ඇති වුවහොත් පිළිකා වලින් වැළකී සිටීමට නොහැකි බවයි.


Immune System 

ප්‍රතිශක්තිකරණ ඒකකය

LOY තත්වයක්  රුධිර නාල වල ඇති වීමෙන් රුධිර පද්ධතිය තුළ හා භාහිරව පිළීකා ඇති වීමේ අවදානමක් ඇත. 

පර්යේෂකයන් පැවසූයේ  Y වර්ණදේහය (Y Chromosome) ප්‍රතිශක්තීකරණ ඒකකය මුරකරන බවයි. එනම් ප්‍රතිශක්තීකරණ ඒකකය සොයා ගන්නා පිළිකා Y වර්ණදේහය (Y Chromosome) විසින් විනාශකර දමන බවයි.

තවද මේ නිසා රුධිර සාම්පලයක් පරීක්ෂා කර Y වර්ණදේහය (Y Chromosome) ගැන විමසීමෙන් පිළිකා සෑදීම ගැන අනාවැකි ඵල කිරීමට හැකි වේ. නමුත් ප්‍රධාන පිළිකා පර්යේෂණ ආයතන විසින් පවසා ඇත්තේ මෙය චමත්කාරජනක සොයාගැනීමක් වුවත් Y වර්ණදේහය (Y Chromosome)  සහ පිළිකා අනාවැකි අතර සම්බන්ධතාව තහවුරු කිරීමට තවත් පර්යේෂණ කළ යුතු බවය.

වයස්ගත වන විට මෙම තත්වය ඇති වූවත් පෙර සිටම, 

  • දුම්වැටි පානයෙන්, මත් ද්‍රව්‍ය පානයෙන් වැළකීම
  • නිවැරදි බර පාලනය
  • පෝෂ්‍යදායී පිරිසිදු ආහාර අනුභවය සහ 
  • යහපත් සෞඛ්‍ය පුරුදු වලින් Y වර්ණදේහය (Y Chromosome) හානි වීම වළකා ගත හැකි බව විද්‍යාඥවරුන්ගේ මතයයි.

Microsoft සමාගමට Samsung වෙතින් ඩොලර් බිලියනයක්

Microsoft සමාගමට Samsung  වෙතින් ඩොලර් බිලියනයක් 

ගූගල් ඇන්ඩ්‍රොයිඩ් ගැජට්ස් Samsung දුරකථන වල භාවිතා කිරීම වෙනුවෙන් මෙම මුදල Microsoft සමාගමට ගෙවන ලදී

Sinhala Articles for Sinhala People

microsoft-samsung-android-gadgets

Samsung සමාගම Microsoft සමාගමට මුදල් ගෙවීම් පැහැර හැරීම සම්බන්ධව Microsoft සමාගම Samsung සමාගමට එරෙහිව නිකුත් කරන ලද පැමිණිල්ලකින් පසු එය සනාථ වීමෙන් නීතිමය මාර්ගයෙන් මෙසේ ඩොලර් බිලියනයක් ගෙවීමට සිදු වී ඇත.Microsoft සමාගම තරෙය් කියා සිටිෙය් Samsung සමාගම තමන් සමග අැති කරගත් ගිවිසුෙම් නියෝග වලට අනුකූලව ක්‍රියා නොකළ බවයි.


Microsoft විසින් ස්මාර්ට් දුරකථනවල Nokia නාමයට අගල් කපයි

Microsoft සහ Nokia අතර ගිවිසුමක්

ෆින්ලන්ත දුරකථන සමාගම අත්පත් කරගැනීමෙන් අනතුරුව අලුතින් එන ඩිවයිස් වලින් Nokia නාමය ඉවත් කරයි 

Sinhala articles for Sinhala People.

nokia-lumia-smart-phones-new-2014

ඒ අනූව "Nokia Lumia" අලුත් ස්මාර්ට් දුරකථනවල නාමය "Microsoft Lumia" ලෙස වෙනස් වෙයි. Microsoft සමාගමට අයත් නොවන අනෙකුත් Nokia ආයතන වලනුත් මෙම නාමය භාවිතා කරනු ඇත. Microsoft සමාගම මෙම අත්පත් කරගැනීම 2014 වසරේ අප්‍රේල් මාසයේ ඩොලර් බිලියන 7.2 ක කට සිදුකර ඇත. කෙසේ වෙතත් Microsoft විසින් මෙම නාම වෙනස් කර ලෝක ව්‍යාප්ත කිරීමේ දැන්වීම පිළිබද බොහෝසෙයින් විරෝධතා ද පැන නැග ඇත. එයට හේතුව මෙම නාම වෙනස් කිරීම අවුරුදු 10 ක් වැනි දිගු කාලයක් සදහා ක්‍රියාත්මක වීමයි. 



Wednesday, October 22, 2014

Google Adsense Tips E-book Free Download

Google Adsense Tips E-book Free Download

This article about Google Adsense Tips E-book for Free Download

google-adsense-tips-e-book-free-download
google-adsense-tips-e-book-free-download
I think that you already know about Google Adsense. When you are starting or handling Google Adsense you need a better guide. You may need to know about better Tips. So this e-book has Best Google Adsense Tips. You can learn many Tips about Google Adsense with this e-book

With This "Google Adsense Tips" E-book you can learn,

Tips -1- How to Monetize Your Free Website
Tips -2-The One Simple Trick That Can Double Your Adsense Revenue
Tips -3-The Truth About Google’s Adsense Affiliate Program
Tips -4-Using Google AdWords to Increase your Adsense Profits
Tips -5-Understanding Google AdSense
Tips -6-You Won't Make Dollars If You Don't use 'Ad'Sense
Tips -7-How to Double Your AdSense Income Instantly
Tips -8-AdSense Stats and Performance 101
Tips -9-Adsense Authors: Who Are These People? 
Tips -10-How to Make More Money with Google AdSense
Tips -11-5 Ways How I Boosted My Google AdSense Earnings By 700%
Tips -12-An Easy Way Not to Get Banned by Google
Tips -13-How to Top Google by Writing Articles
Tips -14-More Adsense Blocks
Tips -15-Want Higher Adsense Earnings? Then Optimize Site Navigation
Tips -16-Relevant Ads Increase Adsense Profits 
Tips -17-The Idiot’s Step-By-Step Guide To Blogging for Profit
Tips -18-Get Real-time Adsense Channel Stats And Find Out Which Ads Are Being Clicked
Tips -19-Making Real Money With Google AdSense
Tips -20-The New Google Ad Links
Tips -21-Getting Approved by Adsense in a Jiffy
Tips -22-What to do When AdSense(TM) Serves the Wrong Ads 

You can free download this Google Adsense Tips E-book

බූරුවයි මේසෙයි කෝටුවයි - Sinhala Fairy Tales-1

බූරුවයි මේසෙයි කෝටුවයි 

Sinhala Fairy Tales-1


the-ass-table-and-stick-short-story-sinhala
the-ass-table-and-stick-short-story-sinhala
----------------------------------------------------------------------------------------------------------------------------------
This article is about Sinhala Fairy Tails. It's name is Buruwa, Mesaya saha Kotuwa. I think all of you will enjoy this Sinhala Fairy Tale. Very soon I'll give you Sinhala Fairy Tails in pdf format to free download for Sinhala people.  
----------------------------------------------------------------------------------------------------------------------------------

බූරුවයි මේසෙයි කෝටුවයි

එකමත් එක ගමක ජැක් කියලා තරුණ පිරිමි ළමයෙක් ඉදියා. එයාගේ තාත්තා හැමදාම එයාට රස්සාවක් කරන්න, සල්ලි හොයන්න කියලා දොස් කියුවා. මේක ඉවසගන්න බැරුව ජැක් ගෙදරින් පැනලා ගියා. එයා දුවලා දුවලා ගියා, හුගක් දුර දිව්වා. 

එහෙම දුවගෙන යනකොට දර අහුලන වයසක මහලු අම්මා කෙනෙක්ගේ ඇගේ හැප්පුනා. දුවලා දුවලා හොදටම මහන්සි වෙලා ඉදපු නිසා සමාව ඉල්ලන්න තරම් වත් ජැක්ට කථා කරගන්න බැහැ. ඒත් මහලු අම්මා හරිම හොද කෙනෙක්. ඇය ජැක්ව තේරුම් ගත්තා. ජැක් සියලු විස්තර ඇයට කිව්වා. මහලු අම්මා ජැක්ට කියුවා ඇයට මාස දොළහක් ආවතේව කම් කරන්න කැමති නම් හොද වැටුපක් දෙන්නම් කියලා. ජැක්ට මේකට හුගක් සතුටු හිතුණා. එයා එකපයින්ම කැමති වුණා. මහලු අම්මා කැලෑවේ තියෙන ඇයගේ ගෙදරට ජැක්ව එක්කරගෙන ගියා. හොදට කන්න බොන්න දුන්නා.

අවුරුද්දක් ගෙවිලා ගියා. මහලු අම්මා ජැක් කරපු සේවයට වැටුප් ගෙවන්න ලෑස්ති වුණා. ජැක්ට කථා කළා. මෙන්න පුතා ඔයාගේ වැටුප කියලා ඉස්තාලෙන් අයින් කරපු බූරුවෙක් දුන්නා. දීලා කියුවා මේ බූරුවගේ කන් දෙකෙන් අැද්දම ඒ සතා කෑ ගහනකොට රිදී පැන්ස හයකුයි ක්‍රවුන් බාගෙකුයි එක රත්තරන් ගිනියකුයි දාවි කියලා. ජැක්ට මේකට බොහොම සන්තෝසයි. එයා සතුටින් බූරුවත් අරගෙන ගෙදර යන්න පිටත් වුණා. 

Monday, October 20, 2014

Magic Submitter - Rank At the Top Of Google

Rank at the Top of  Google

This is about a software which can Rank Your Site  At the Top Of Google.

This Product is related to E-Business & E-Marketing. You know that being success in this field is not easy. We have to do very hard things to put our Articles, Videos, Products and other things in to the top of Search Engines. Many people fails with e-business and e-marketing because they couldn't find a right way to fast progress.When we defeat we lost our valuable time,money and mettle.

By Alexandr Krulik who has an experience in Software Development over last 15 years has passed to find a correct method to being a successful businessman or a marketer. So being success in e-business and e-marketing is no so far more longer. Let's see a look what is the result of his effort.

Alexandr Krulik created an Autopilot System. It is the Magic Submitter Software  Which can put you to the Top of Google and send you Qualified Traffic and More Customers.

magic-submitter-software-e-buiness-emarketing
magic-submitter-software-e-buiness-emarketing


If you are using Articles, Videos, Blogs, Press releases,Book marking, RSS feeds or even Forums; Then Magic Submitter Software can pings and submits those content to over 500 sites and gives you 1000's of Backlinks Automatically.  


Let's see Some Persons who are already using Magic Submitter Autopilot System..

Braxton-Ponder-Marketing-Expert
Braxton-Ponder-Marketing-Expert
“I’ve been using Magic Submitter for 2 years and it’s saved me 100′s of hours. It gives me the results that no other tool has been able to accomplish.” 
Braxton Ponder – Marketing Expert
  

Christoph-Gruhn-Marketing-Expert
Christoph-Gruhn-Marketing-Expert
“I use Magic Submitter on a daily basis for my customers.. I like creating campaigns and adding my own sites. I highly recommend it, it’s MAGIC!”
Christoph Gruhn – Marketing Expert


So what do you think?

Which tool can do a thing like this than Magic Submitter Software?

I have no any idea about other thing. Only I can tell in a one word that is Magic Submitter Software. It can ranked your Site at the top of Google 10x Faster than you normally would.

Let's see what are the features of Magic Submitter Software

  • Automatically Create 100's of accounts for you.
  • Automatically Verify all your accounts.
  • Automatically Spin Your Submissions For 100% Original Content
  • Automatically Submit All Your Content To Over 2000 Sites
  • Automatically Solve All Captcha Verifications
  • Automatically Submit And Get 1000’s BACKLINKS On Autopilot
  • Automatically Capture And Organize All Your Links
  • Automatically Ping, Bookmark, And Even Spin Your Links
  • Automatically Will Schedule All Your Marketing 24/7
  • Automatically Set Up Backlink Campaigns That Run For Weeks
  • Instantly Create Professional Reports For Your Customers
  • ADD 100’s Of Additional Websites With A Few Clicks
  • PLUS … 27 Other Amazing Features

And also you can submit your content to over 2000 Different Unique Content and Social Sites Including.....

  • Article Directories
  • Wordpress Blogs
  • Blog Sites
  • Video Sites
  • Press Release Sites
  • PDF Sites
  • Niche Sites
  • Micro Sites
  • Social Sites
  • Forum Sites

Plus add 100's of additional sites with just a few clicks of your Mouse.

If you get Magic Submitter Software membership you'll receive,

  • Magic Submitter Software
  • Interactive Forums
  • Support Desk
  • Software Updates
  • Live Coaching
  • Video Training Vault.  

Magic Submitter is a Proven System that is 100% Guaranteed to Help Dominate Their Market.

I Highly Recommend This Software For Your Success with your Business.  

Rank at the Top of  Google

So what are you waiting for....?? 

Feel The Magic