Tuesday, September 30, 2014

Make Money With Adfly

Make Money With Adfly
ඇඩ්ෆ්ලයි මගින් මුදල් හොයමු.



Get paid to share your links!

ඇඩ්ෆ්ලයි කියන්නේ දිග වෙබ් ලින්ක්ස් පුංචි වෙබ් ලින්ක්ස් වලට හරවන වැඩසටහනක්.
කරන්න තියෙන්නේ වෙබ් අඩවියට ලින්ක්ස් ඇඩ් කරනකොට ඇඩ්ෆ්ලයි හරහා ෂ්රින්ක් කරලා දාන එකයි.

Adfly Is a program which makes long Urls to shorten Urls
When you posting links to your website or any other.
Just Shrink them with Adf.ly and then post them.

කව්රුහරි ඒ ලින්ක් එකක් ක්ලික් කලහම එයාට පුංචි තත්පර 5ක් බලා ඉන්න වෙනවා.
ඊට පස්සේ “ ස්කිප් ඇඩ් “ කියලා බටන් එකක් මතු වෙනවා. ඒක එබුවම අදාල ලින්ක් එකට යනවා.

When some one click the adf.ly link he or she  must wait 5 seconds and then click on "SKIP "ADD" , After that it'll redirects to your link.

ඇඩ්ෆ්ලයි විසිටර්ස්ලා 1000 කට 4$ ක් වගේ ගෙවනවා.
සල්ලි පේපැල් / පෙයොනීර් නැතිනම් පේසා යන ක්‍රම වලින් විත්ඩ්‍රෝ කරගන්න පුළුවන්.
බැලන්ස් එක 5$ තමයි අවම ඉල්ලුම් කිරීමේ ප්‍රමාණය.

Adf.ly pays 4$ for 1000 visitors.
You can withdraw your money with Paypal/ Payoneer / Payza
Cash out Limit is 5$ 

ඊට අමතරව ඇඩ්ෆ්ලයි වල රෙෆරල් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා.
ඒ කියන්නේ පුළුවන් තරම් කට්ටිය ඔයා යටතේ එකතු කරගන්න.
ඊට පස්සේ එයාලා මුදල් හොයන සෑම අවස්ථාවකම 5% ක කොමිස් මුදලක් එකතු වෙනවා.

In addition Adf.ly have a referral program.
Refer people and earn 5% commission every advertising order they make.

කරන්න තියෙන්නේ මේ බැනර් එක ක්ලික් කරලා රෙජිස්ටර් වෙන එකයි.
ඊට පස්සේ ඔයාලගේ අකවුන්ට් එකට ලොග් වෙලා ලින්ක්ස් ෂෙයා කරන්න.

Start Make Money With Your Links.
Click The Below Banner To Register.


IGI 2 - Covert Strike Free Download

IGI-2 Covert Strike Free Download

IGI-2 Covert Strike is an action shooting game. You are the man. You have missions. Anya is always with you for your support. Here you can free download IGI-2 Covert Strike. See below for the system requirements.

 
IGI-2 MINIMUM SYSTEM REQUIREMENTS


Pentium III or Athlon 700MHz Processor
128MB RAM
32MB 3D Accelerated Video Card
1.9GB Hard Disk Space

IGI 2 - Covert Strike Free Download


(Click Download => wait 5 sec. => click "skip add")

ISOBuster Pro 3.2 + Crack

ISO Buster Pro 3.2 + Crack Free Download

Do you want to Recover your damaged CDs or DVDs?

There Could be valuable things in your life,

So Don't worry,

ISO Buster Rescues lost files from a undesirable or trashed CD or DVD disc. 

(Click Download => wait 5 sec. => Click "Skip Add")

DOWNLOAD


How to Disable Right Click For Blogger Posts

DISABLE RIGHT CLICK FUNCTION

It is very vital to add some copy protection to your blog. Disabling Right Click function mean nobody cant's make copy your blog contents.

Login to Blogger Dashboard
Go to Template => Edit HTML
 
Download The Code File
(Click Download => Wait 5 sec => click on "Skip Add")

Copy the code






Then find <head>    

And paste code in the <head> like below.

<head>
<script src='http://netoopscodes.googlecode.com/svn/branches/Js files/disable right click.js' type='text/javascript'/>



Then save Template.


View your blog and right click. You can see the message "Function Disabled!"


Format Factory 3.3.5


Format Factory 3.3.5 Free Download


Format Factory is a Favorite Software for Video/Audio/Picture Converting. Also include CD/DVD converting and audio/video joining functions.Specially you can arrange your favorite music and videos to your mobile device easily. 

You can convert any,
Video to MP4 / AVI / 3GP / RMVW / GIF / WMV / MKV / MPG / VOB/ MOV / FLV / SWF.

Audio to MP3 / WMA / APE / FLAC / AAC / MMF / AMR / M4A / M4R / 
             OGG / WAV / WAVPACK/ MP2

Picture to JPG / PNG / ICO / BMP / GIF / TIF / PCX / TGA

(Click Download and wait 5 sec. Then click on "Skip Add")

KGB ARCHIVER 2 BETA

KGB ARCHIVER  2 BETA

KGB Archiver is the compression tool with unbelievable high compression rate

Dwnload this High Compression Software Here
(Click Download and wait 5 sec => Then click "Skip Add" )


How To Make A Site Map For Your Blog With Blog Contents


How To Make A Site Map For Your Blog With Blog Contents

Login to The Blogger Dashboard.
Go to Page => New Page => Blank Page

Click the HTML Function.

Download Code File 
(Click This Link=> Wait 5sec. => Then click "Skip Add")
 
Copy the code in the downloaded txt file and paste it.

Change http://147me4ever.blogspot.com with your site address.

In the post settings click on options

Then Tick "Don't allow, hide existing

Then publish the post.

It will Automatically update when you add a New Post.



Monday, September 29, 2014

IGI PC GAME HIGLY COMPRESSED





IGI PC GAME HIGLY COMPRESSED FREE DOWNLOAD




Minimum System Requirements
300 Mhz Pentium II or Equivalent 
64MB Ram
500 MB Hard Drive Space

64MB

Juice Defender Ultimate Free Download

Juice Defender Ultimate Free Download

Juice Defender Ultimate Free Download

Juice Defender Ultimate Free Download
Juice Defender Ultimate is a powerful yet easy to use power manager app specifically designed to extend the battery life of your Android device. Packed with smart functions, it automatically and transparently manages the most battery draining components, like 3G/4G connectivity and WiFi.
Juice Defender Ultimate enables _all_ the advanced features in Juice Defender Ultimate:
- automated WiFi control - also Location-aware!
- all schedule intervals
- night, peak, weekend schedules
- the Extreme profile
- configurable Apps with interactive mode
- 2G/3G/4G network mode switching control*
- CPU frequency scaling*
- Smart Brightness control with integrated screen filter and "night tint" mode
- Timeout control to minimize the hassle of the lockscreen, or disable it altogether when you're at home
- Bluetooth control - it can also automatically reconnect to your headset/handsfree! 


Click this image and wait 5 sec. Then Click on "Skip Add"
http://adf.ly/sTuBb
DOWNLOAD
 

IBP - INTERNET BUSINESS PROMOTER

IBP - INTERNET BUSINESS PROMOTER
_IBP BUSINESS EDITION_


Don't worry still you failed to Get More Visitors to your website.        
Now You have a very good solution   
තවමත් ඔබගේ වෙබ් අඩවියට සෑහීමකට පත්විය හැකි තරම් විසිටර්ස්ලා ලැබුනේ නැත්ද?
ආදායම ගැන කණගාටුද?
එහෙනම් මෙන්න දැන් තියෙනවා ඔයාලට හොද විසදුමක්.

IBP is a SEO software that offers everything you need to successfully promote your website. It helps you with all aspects of website promotion and search engine optimization and Get more website visitors and increase your revenue without wasting time. 

අයි.බී.පී. කියන්නේ සියෝ සොෆ්ට් වෙයාර් එකක්.සියෝ කියන්නේ සර්ච් එන්ජින් ඔප්ටිමයිසේෂන් කියන එකයි. ඉතින් සියෝ කලේ නැතිනම් ඔයා වෙබ් සයිට් එකක මොනවා ඵල කලත් වැඩක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙහෙමයි ඔයා සින්හල සොන්ග්ස් කියලා වෙබ් සයිට් එකක් කරනවා කියලා හිතන්න. එතකොට කවුරුහරි ගූගල් හරි වෙනත් ඕනෑම සර්ච් එන්ජින් එකක් හරහා සින්හල සෝන්ග්ස් කියලා සර්ච් කරනවා. එතකොට එන රිසල්ට් එකේ ඔයාගේ වෙබ් සයිට් එක එන්නේ නැති නම් ඔයාට විසිටර්ස්ලා ලැබෙන්නේ නැහැ. හිතන්න නිකමට හරි ඒ එන රිසල්ට් එකේ ඔයාගේ වෙබ් සයිට් එක තිබුනොත් සින්හල සෝන්ග්ස් ඕන හැම කෙනාම අනිවාර්යයෙන්ම ඔයාගේ සයිට් එකට එනවමයි. ඒ කියන්නේ ඔයාගේ ආදායමත් ඉහලා යනවා.

ඒකට තමයි මේ අයි.බී.පී. වගේ පවර්ෆුල් සොෆ්ට්වෙයාර්ස් තියෙන්නේ. මේකේ බිස්නස් එඩිෂන් එක ඇමරිකානු ඩොලර් 300 කටත් එහා වෙනවා. ඔයාලට මම උදව්වක් කරනවා. මම ඩවුන්ලෝඩ් කරගතිපු සොෆ්ට්වෙයාර් එක ඔයාලට නොමිලේම ලබා දෙනවා. මේවා ඇවිල්ලා රහස්. හුගක් අය මේවා හන්ගනවා. ඇහුවට කියන්නෙත් නෑ.

දන්නවනේ අද ලොකු තරගයක් තියෙනවා මේ වෙබ් අඩවි වලටත් අපේ ලංකාවේ. බ්ලෝග් සයිට්, වෙබ් සයිට් වැහි වැහලා. ඒ නිසා අපිට තරග කරන්න සිදු වෙනවා. ඒවට අපි ක්‍රම හොයාගන්න ඕන.

මේ සොෆ්ට්වෙයාර් එක යූස් කරන එක හරිම ලේසියි. පියවර 4 කින් ඔයාගේ වෙබ් අඩවිය සර්ච් එන්ජින් වලට ස්ථාපිත කරන්න පුළුවන්.

Just 4 Easy Steps to Your Success.

Step 1: Find the best keywords
Step 2: Optimize your web pages
Step 3: Optimize your inbound links
Step 4: Submit your website 

Try IBP and Increase Your Revenue 
  
Buy IBP Latest Version On www.ibusinesspromoter.com













Easy Battery Saver Free Download - “ඊසි බැටරි සේවර්”

Easy Battery Saver Free Download

Easy Battery Saver-Android App Free Download

Easy battery saver is an android application which is passed to save your battery life. This app included four saving functions. This is a very good solution for your busy duty life. Try Easy Battery Saver for free.

“ඊසි බැටරි සේවර්” 

ඔබගේ ස්මාර්ට් දුරකථනය නිතරම චාර්ජ් කරන්න සිදු  වෙනවද?
නිවැරදි විසදුමක් තවමත් ලැබුනේ නැත්ද?
එහෙනම් මෙන්න නියම විසදුම,

“ඊසි බැටරි සේවර්” කියන්නේපහසුවෙන්ම ඔබගේ දුරකථනයේ බැටරි බලය ඉතිරි කරලා බැටරි ආයු කාලය දීර්ඝ කිරීමට සමත් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක්.  දුරකථනයේ නෙට්වර්ක් එක, ස්ක්‍රීන් ටයිම් අවුට්, ස්ක්‍රීන් බ්‍රයිට්නස්, ස්ලීප් ෂෙඩියුල් එනම් ඔබ නිදන විට බැටරිය ඉතිරි කිරීම ඇතුලු තවත් බොහෝ අංගයන් සමග බුද්ධිමත්ව කටයුතු කරලා බැටරිය ඉතිරි කරන සුපිරිම ඇප් එකක් මේක. සේවින්ග් ක්‍රම 4ක් යටතේ මේ ඇප් එක ක්‍රියා කරන්න පුළුවන්.

 
1. General Saving Mode
නෙට්වර්ක් එක පාලනය කිරීම, ස්ක්‍රීන් එක පාලනය සහ ස්ලීප් ෂෙඩියුල් මේ අංගයට අයිති වෙනවා. 

2. Intelligent Saving Mode
තවත් සුවිශේෂී අංග 8ක් යොදාගනිමින් ජෙනරල් සේවින්ග් මොඩ් එකටත් වඩා බැටරිය ඉතිරි කරනවා.

3. Super Power Saving Mode
දුරකථනයේ ස්ටෑන්ඩ් බයි ටයිම් එක මෙයා බාරගන්නවා. ඒකෙන් ඔබට අවශ්‍යම වෙලාවක දුරකථනය ඕෆ් වී යාම වළකනවා.

4. Advanced Customized Mode
ඇප්ලිකේෂන් පාලනය සහ සිස්ටම් සෙටින්ග්ස් පාලනය මගින් බැටරිය ඉතිරි කිරීම මෙම කොටසට අයත් වෙනවා.

 
දැන් ඉතින් ඔබගේ දුරකථනය දිගු වෙලාවක් ක්‍රියාකරවන්න පුළුවන්, නිතරම චාර්ජ් කරන්න උවමනා නැහැ. මේ සේරම “ඊසි බැටරි සේවර්” නිසා. එහෙනම් බල බලා ඉන්නේ නැතුව දැන්ම ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් දුරකථනයට මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. මෙමගින් ඔබගේ දුරකථනයේ සහ දුරකථන බැටරියේ ආයුකාගය දීර්ඝ කරගත හැක.



 ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් එක 2 හෝ ඊට වැඩි දුරකථන සදහා. 

“පික් එක ක්ලික් කරලා තත්.5ක් ඉදලා "Skip Add" ක්ලික් කරලා බාගන්න ”
Click The Image and wait 5 sec. Then Click On "Skip Add" To Download
   “මෙතනින් බාගන්න”
 1.78MB File Size

2014 වර්ෂයේ හොදම ඇන්ඩ්රොයිඩ් ස්මාර්ට් ෆෝන් 5

 TOP 5 ANDROID SMART PHONES - 2014


SONY XPERIA Z2
Android OS, v4.4.2 (KitKat)
Quad-core 2.3 GHz Krait 400
Micro SD Upto 128GB
Internal Memory 16GB
3GB RAM
2G,3G,4G Network
Micro Sim
163g weight
IPS LCD capacitive touchscreen/ 16M colors /1080 x 1920 pixels/ 5.2 inches Display
Vibration, mp3
(Loudspeaker with Stereo , 3.5 mm jack)
GPRS, EDGE, WLAN,BLUETOOTH, NFC, USB, GPS, JAVA, HTML5
FM Radio
20.7 MP Primary Camera
5248 х 3936 pixels
2.2 MP Secondary Camera 
  


SAMSUNG GALAXY S5

Android OS, v4.4.2 (KitKat)
Quad-core 2.5 GHz Krait 400
Micro SD Upto 128GB
Internal Memory 16/32 GB
2 GB RAM
2G,3G,4G Network
Micro Sim

145g Weight
Super AMOLED Capacitive Touch Screen/16m colors/1080 x 1920 pixels/5.1 inches Display
Vibration, mp3,wav sound (loudspeaker,3.5 mm jack)
GPRS, EDGE, WLAN, BLUETOOTH, NFC, INFRARED, USB , GPS, JAVA, HTML5
16MP Primary Camera 
5312 x 2988 pixels
2MP Secondary Camera




HTC ONE (M8)

Android OS, v4.4.2 (KitKat), upgradable to v4.4.3 (KitKat
Quad-core 2.3 GHz (US/EMEA)/ 2.5 GHz (Asia, China) Krait 400
microSD, up to 128 GB
Internal Memory 16/32 GB
2GB RAM
2G,3G,4G Network
Nano-SIM
160g Weight
Super LCD3 capacitive touchscreen/ 16M colors /1080 x 1920 pixels/ 5.0 inches Display
Vibration, MP3, WAV (with stereo speakers, built-in amplifiers, 3.5mm jack)
GPRS, EDGE, WLAN, BLUETOOTH, NFC, INFRARED ,GPS, JAVA, HTML5
Stereo FM Radio
Dual 4 MP Primary Camera
2688х1520 pixels
5 MP Secondary Camera


LG G3
Android OS, v4.4.2 (KitKat)
Quad-core 2.5 GHz Krait 400
microSD, up to 128 GB
Internal Memory 16/32 GB
2/3 GB RAM
2G,3G,4G Network
Micro Sim
149g Weight
True HD-IPS + LCD capacitive touchscreen/ 16M colors / 1440 x 2560 pixels/  5.5 inches Display
Vibration, MP3, WAV (Dolby mobile sound enhancement, Loudspeaker, 3.5mm jack)
GPRS, EDGE, WLAN, BLUETOOTH, NFC, INFRARED ,GPS, JAVA, HTML5
Stereo FM Radio
13 MP Primary Camera
4160 x 3120 pixels
2.1 MP Secondary Camera



LG NEXUS 5

Android OS, v4.4 (KitKat), upgradable to v4.4.4 (KitKat)
Quad-core 2.3 GHz Krait 400
Internal Memory 16/32 GB
2GB RAM
2G,3G,4G Network
Micro Sim
130g Weight
True HD IPS+ capacitive touchscreen / 16M colors /1080 x 1920 pixels/ 4.95 inches Display
Vibration; MP3 (loudspeaker,3.5 mm jack)
GPRS, EDGE, WLAN,BLUETOOTH, NFC, USB, GPS, JAVA, HTML5
8 MP Primary Camera
3264 x 2448 pixels
1.3 MP Secondary Camera















Sunday, September 28, 2014

How to Protect Your Mobile Battery- Sinhala Article

How to Protect Your Mobile Battery- Sinhala Article.

This Sinhala Article is about How to protect your mobile battery.

Many people doesn't know how to use a mobile phone in right way to save battery life. We should know few main things that how to protect our mobile battery. Here you can get a good idea about charging process,app maintenance, display brightness and many more to protect your mobile battery. This is a sinhala article. Read this sinhala article and save your battery life.    

ඔබේ දුරකථන බැටරිය ආරක්ෂා කර ගැනීමට ක්‍රම 10 ක්...



1. Battery Saving Mode/ Power Saver Mode එක ක්‍රියාත්මක කරන්න.
 හුගක් දුරකථන වල මේ පහසුකම තියෙනවා. එක එක දුරකථන වර්ගය අනූව බැටරි සේවින්ග් විදිය වෙනස් වෙනවා. උදාහරණයකට Sony Xperia දුරකථනයේSTAMINA mode එක මගින් ස්ක්‍රීන් ලයිට් එක ඕෆ් වී ඇති විට Notifications සහ Messages එකතු කර තබනවා. ස්ක්‍රීන් එක ඔන් කළ විට එකතු කරගත් Notifications සහ Messages වීව් කරයි.  ඒකෙන් බැටරි බලය ඉතුරු වෙනවා. තවද Samsung Galaxy S4 දුරකථනයේ වෙනස් විදියකට තමයි පවර් සේවින්ග් ක්රියාත්මක වෙන්නේ. දුරකථනයේ CPU ක්රියාවලිය සීමා කරන්න පුළුවන්. ඒ වගේම ඔටෝ ස්ක්‍රීන් ඇජස්ට් සිදුකරයි. ඒ නිසා නිතරම මෙම බැටරි සේවින්ග් ක්‍රමය භාවිතා කරන්න.

2. Vibrate ඕෆ් කර දමන්න.

දුරකථනයේ පුංචි සිහින් මෝටරයක් තියෙනවා, ඒකෙන් බරක් දරාගෙන වේගයෙන් කැරකිලා විද්‍යුත් ශක්තිය චාලක ශක්තිය බවට හරවලා දෙදරවීම සිදු කරනවා. වයිබ්රේටරය ක්‍රියාත්මක වීමේදී සහ විසන්ධි වීමේදී දුරකථනයේ බලය වැඩි වශයෙන් යොදා ගන්නවා. ඒ නිසා රින්ග්ටෝන් එක පමණක් ක්‍රියාත්මක කරන්න.

3. නිසිපරිදි දුරකථනය චාර්ජ් කිරීම සිදු කරන්න.
නිතරම දුරකථන සදහා ඔරිජිනල් චාර්ජර් භාවිතා කරන්න. ඒවට පුළුවන් බැටරි ලෙවල් එක නිවැරදිව තීරණය කර චාර්ජ් කිරීම සිදු කරන්න. එක එක බැටරි අනූව චාර්ජ් කරන විදි වෙනස් වෙනවා.
සාමාන්‍ය Nickel බැටරි නම් චාර්ජ් එක 0% දක්වා අඩු වූ පසු චාර්ජ් කළ යුතුය. එසේම 100% දක්වා චාර්ජ් කළ යුතුය. එමගින් දුරකථනයේ කල් පැවත්ම ආරක්ෂා කර ගත හැක.
නමුත් Smart දුරකථන වල භාවිතා වන Lithium-ion බැටරිවල චාර්ජ් කිරීමේ ක්‍රමය වෙනස් වෙනවා. Lithium-ion බැටරි සාමාන්‍යයයෙන් බැටරිය 20% අඩු වූ පසු චාර්ජ් කළාට ප්‍රශ්නයක් නැහැ. එලෙසම 100% චාර්ජ් නොවී 80% චාර්ජ් වූවත් ප්‍රශ්නයක් නොමැත. එහෙත් හැකි සැමවිටම 100%ක් චාර්ජ් කිරීම වඩාත් සුදුසුය. Smartදුරකථනවල බැටරි බලය 0% වූ පසු බැටරියට වැඩි ආතතියක් පීඩනයක් යොමුවේ. එයින් බැටරිය ආයුකාලය අඩු විය හැක.
එමෙන්ම Lithium-ion බැටරි චාර්ජින්ග් සම්පූර්ණ වූ විට අන්ප්ලග් කිරීමට වග බලාගන්න. නැතිනම් අධික රත්වීමකට හෝ බැටරි තත්වය බාලවීමකට ලක් විය හැක. සමහර චාර්ජර් 100% චාර්ජ් වූ පසු නැවතුනත් සැමවිටම අන්ප්ලග් කිරීම වඩාත් සුදුසුය. Lithium-ion බැටරි දිගු කලක් භාවිත නොකර සිටීමෙන් සම්පූර්ණයෙන් බැටරිය ආයුකාලය අඩු වේ.

4. Wi-Fi නිකරුනේ ඔන් කර තබන්න එපා.

වයි ෆයි කනෙක්ට් වී නැති අවස්ථාවක වුණත් නිතරම සර්ච් කිරීමේ ක්‍රියාවලිය සිදුකරයි. ඒ සදහා බැටරි බලය නිතරම අවශ්‍ය වෙනවා. ඒ නිසා වයි ෆයි භාවිතයෙන් පසු ක්‍රියාවිරහිත කරන්න. ඊට අමතරව Blue Tooth, GPS, 3G නිකරුනේ ක්රියාවීමට ඉඩ නොදී විසන්දි කර දමන්න.




5. ඇප්ලිකේෂන් භාවිතයෙන් පසු ක්‍රියාවිරහිත කරන්න.

ඇප්ලිකේෂන් සින්කින්ග් වීම සදහා දුරකථනයේ බැටරි බලය සම්පූර්ණයෙන්ම යොදාගනී. ඒ නිසා ඇප්ලිකේෂන් භාවිතයෙන් පසු ක්‍රියාවිරහිත කරීමට මතක තබාගන්න.

6. දුරකථනය රත් වීමට ඉඩ හරින්න එපා.

ඔබේ දුරකථනය සමහර වෙලාවට රත් වෙනවා ඔබට දැනිලා ඇති. එහෙම වෙන්නෙ උණුසුම් පරිසර නිසා. එහෙම රත් වුණහම දුරකථනය විසින් වැඩි බලයෙන් ක්‍රියා කරනවා. බැටරියක් හුගක් රත් වුණහම විද්‍යුත් විඡ්ඡේදනය වී ජ්වලනය වීමටද පුළුවන. මෙය දුර්ලභ අවස්ථාවකි. කොහොම වුණත් දුරකථනය උණුසුම් පරිසර වලින් ඈත් කිරීමට වග බලාගන්න.
 
7. තිර දීප්තිය අඩු කරන්න.
  
දුරකථනවල තිර දීප්තිය වැඩි කර ඇති නම් බැටරි ශක්තිය ඇද ගැනීම වේගවත් වෙනවා. ලොකු තිර ඇති දුරකථන සදහා තවත් ඉක්මනින් සිදු වේ. ඒ නිසා නිතරම ඩිම්/අඩු ආලෝකයක් භාවිතා කරන්න. 40% හෝ 50% ප්‍රමාණය වඩාත් සුදුසුය.
  
8. Battery Saver Apps භාවිතා කරන්න.
Apps Store මගින් මෙවැනි Apps භාගත කරගත හැක. උදාහරණයක් ලෙස Juice Defender කියන Android App එකෙන් Wi-fi , Bluetooth and Connections ස්වයංක්‍රීයව පාලනය කරනු ලැබේ.

  9. Background එකෙහි Apps Syncing වීමට ඉඩනොහරින්න.
ඔබ ලබා ගන්නා ඩේටා කෝල් සදහා වැඩි බැටරි බලයක් ක්‍රියාකරනවා. ඒ නිසා මෙවැනි කෝල් වල Frequency එක අඩු කරීම තුලින් සින්කින්ග් අඩුකරගත හැක.
 3G සදහා වැඩි බැටරි බලයක් ක්‍රියාකරන නිසා Apps Syncing සිදුකිරීම Wi-Fi හරහා සිදු කරීම වඩාත් සුදුසුයි.

10. Live wallpapers භාවිතා නොකරන්න, Motion Effects අඩු කරන්න.
Live wallpapers සදහා දුරකථනයේ ග්‍රැෆික් ප්‍රොසෙසරය ක්‍රියාකරනු ලැබේ. ඒ සදහා වැඩි බැටරි බලයක් අවශ්‍ය වේ. ඒ නිසා සාමාන්‍ය නිහඩ Wallpapers පමණක් භාවිතා කරන්න.
Settings=>General=>Accessbility වලින් Motion Effects අඩුකළ හැක.
ඊට අමතරව දුරකථනයේ OLED තිරයක් (Samsung Galaxy S4 Screen) නම් අදුරු Wallpapers භාවිතා කරන්න. මොකද තිරය සදහා වැඩි ආලෝකයක් OLED Screen Pixel මගින් ලබාදේ. ඒ නිසා අදුරු පැහැ Wallpapers භාවිතයෙන් ලිට් ඩයෝඩ භාවිතය අඩු වීම මගින් බැටරි බලය ආරක්ෂාකරගත හැක.

Tags: How to protect your battery/ Sinhala articles/ Battery Saving 

Need For Speed (NFS) Shift Trainer V 1.0.1.0 + 9 Trainer

     Need For Speed (NFS) Shift Trainer V 1.0.1.0 + 9 Trainer



NUMPAD1 - UNLIMITED MONEY
NUMPAD2 - UNLIMITED NOS
NUMPAD3 - MAX PERFIL POINTS
NUMPAD4 - UP TO MAX LEVEL (50)
NUMPAD5 - 0 LOSSES SP MODE
NUMPAD6 - 99.999 WINS SP MODE
NUMPAD7 - ADD 999.999 AGRESION POINTS
NUMPAD8 - ADD 999.999 PRECISION POINTS
NUMPAD+ - SUPER SPEED
NUMPAD- - SLOW MOTION
NUMPAD. - NORMAL SPEED


Click Download=> wait 5 sec. => click on "skip add"

Need For Speed (NFS) World Trainer V 1.2.9

Need For Speed (NFS) World Trainer V 1.2.9


Shift + f1 = Anti Cheat Protection bypass
Shift + f2 = Turbo with left shift key
Shift + f3 = Acceleration
Shift + f4 = Acceleration Modifiler
Shift + f5 = Handling
Shift + f6 = Handling Modifiler
Shift + f7 = Instant Powerups
Shift + f8 = Tank Mode
Shift + f9 = Custom Tank Mode
Shift + f10 = Tank Mode Power
Shift + f11 = Transparent Car
Shift + f12 = Wall hack
Ctrl + f1 = Stop Traffic
Ctrl + f2 = Simple car changer
Ctrl + f3 = Custom Car changer
Ctrl + f4 = Car ID
Ctrl + f5 = Heat level 5
Ctrl + f6 = No Cops
Ctrl + f7 = Instant Cool down with key 6
Ctrl + f8 = Increase pursuit stats with key 7 (without timer)
Ctrl + f9 = Freeze camera angle

Click on Download => Wait 5 sec. => Then Click On "Skip Add"

Need For Speed (NFS) Undercover Trainer +12

 Need For Speed (NFS) Undercover Trainer +12

 F1 = Free Shop
F2 = Unlock Cars/ Upgrades
F3 = Infinite Nitro
F4 = Infinite Slowing
F5 = Ghost Rider
F6 = Easy Hunting
F7 = Max. Multiplier of Popularity
F8 = Min. Wanted Level
F9 = Max. Wanted Level
F10 = Anti - Confiscation
F11 = Never Busted
F12 = Win Any Race 

 

Click on Download => Wait 5 sec. => Then Click On "Skip Add" 
DOWNLOAD

Need For Speed (NFS) Carbon Trainer +17

Need For Speed (NFS) Carbon Trainer +17


Click on Download => Wait 5 sec. => Then Click On "Skip Add" 
Tags: nfs, nfs_carbon,nfs trainer, nfs_carbon_trainer, need_for_speed_trainer, need_for_ speed_carbon_trainer_free_download, nfs_trainer_free_download, nfs_carbon_trainer +17, nfs_carbon_trainer_+17_free_download, need _for_speed_trainer_+17_free_download,need_for_speed_carbon_, need_for_speed_nfs_pc_trainer_carbon, nfs_pc_carbon_trainer_+17_free_download, nfs_carbon_download  

Saturday, September 27, 2014

Need For Speed (NFS) Most Wanted Trainer +19

Need For Speed (NFS) Most Wanted Trainer +19


Click on Download => Wait 5 sec. => Then Click On "Skip Add"

Tags: nfs, nfs_most_wanted,nfs trainer, nfs_most_wanted_trainer, need_for_speed_trainer, need_for_ speed_trainer_free_download_most_wanted, nfs_trainer_free_download_most_wanted, nfs_trainer +19, nfs_trainer_+19_free_download, need _for_speed_most_wanted_trainer_+19_free_download,need_for_speed_most_wanted, need_for_speed_most_wanted_nfs_pc_trainer, nfs_pc_trainer_+19_free_download, nfs_download  

Ek Villain - Banjaara

Ek Villain - Banjaara





මගේ ජීවිතය ගැන සොයන කෙනා
ඇයද/ඔහුද මගේ ගමනාන්තය
ඇයි මගේ හදවත කියන්නේ ඇය/ඔහු ලග නවතින්න කියලා..

මට අලුත් හැගීම් ලැබුණා
මම දන්නෑ මේ කුමක් නිසාද කියා
මට ආපසු බලාපොරොත්තුවක ආරම්භයක් ලැබුණා
කවුරුහරි කෙනෙක් මාව පිළිගතිපු නිසා..

හරියට ගසල් කවියක් වගේ
මගේ ආත්මයට සාමයක් දැනුණා
මට කෙනෙක් ලැබුණා
හරියට අහිගුණ්ඨිකයෙක්ට නිවහනක් ලැබුණා වගේ..

 

















හරියට අලුත් සෘතුවක උදෑසනක් වගේ
නැතිනම් ශීත සෘතුවක දහවලක් වගේ
මට කෙනෙක් ලැබුණා
හරියට අහිගුණ්ඨිකයෙක්ට නිවහනක් ලැබුණා වගේ
පාරවල් දෙකක් හමුවන තැනක් සේ
මගේ ජීවිතයේ එක් මොහොතක ඇය/ඔහු ලැබුණා..

තරුවක් අහස දිදුලවනවා වගේ
ඇය/ඔහු මුලු නගරයම දිදුලවනවා
මගේ හැම දුකක්ම මට අමතක වුණා
මේ හේතුව නිසා
ඇය/ඔහු මට ආපසු ජීවත් වෙන්න කියා දුන්නා..

වැස්සක් වගේ නැතිනම් ලෙඩකට ඔසුවක් වගේ
මට කෙනෙක් ලැබුණා
හරියට අහිගුණ්ඨිකයෙක්ට නිවහනක් ලැබුණා වගේ..

සිනහ වුණ මුහුණ බලා සිටිනකොට
ඇගේ/ඔහුගේ හිතේ තවත් කිසිම දෙයක් හැංගිලා තියෙනවද 
කියලා මට පේන්නෙ නෑ
ඇය/ඔහු නිතරම මට සෙවනක් වුණා
හරියට අව්රශ්මියකදි සෙවනක් ලැබුණා වගේ..

ඇයි මට දුක දැනෙන්නෙ
ඇයට වේදනාවක් දැනුනම
හදවත, කියන්න මොනවද ඔයාට ඕන..

මම කලබල වුණ කුරුල්ලෙක් වගේ ඒ මේ අත ගියා
මට කෙනෙක් ලැබුණා
හරියට අහිගුණ්ඨිකයෙක්ට නිවහනක් ලැබුණා වගේ..

Ek Villain - Banjaara

 ****************************************************
Tags: Ek Villain Banjaara, Banjaara song meaning, banjaara lyrics, banjaara sinhala lyrics, ek villain movie songs meanings, song meanings, sinhala lyrics, sinhala meanings of hindi movie song, banjaara song, banjaara video song, ek villain movie songs