Friday, September 19, 2014

දුරකථනයේ ඔපෙරාමිනි භාවිතයෙන් සිංහල වෙබ් පිටු කියවීම

දුරකථනයේ ඔපෙරාමිනි භාවිතයෙන් සිංහල වෙබ් පිටු කියවීම

 www.operamini.com වෙබ් අඩවිය හරහා සොෆ්ට්වෙයාර් එක භාගත කරන්න.

ඔපෙරාමිනි රන් කර ඇඩ්රස් බාර් එකේ

OPERA:CONFIG  ලෙස සටහන් කර සෙටින්ග්ස් වලට ඇතුල් වන්න.

  "USE BITMAP FONTS FOR COMPLEX SCRIPTS" යන කොටස සොයා එහි YES කර සේව් කරන්න.

No comments:

Post a Comment